මුජිබර් රෝහල් ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් විරෝධතාවයක් අතරතුරදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සමගි ජන බලවේගයේ කොළඹදී පැවැති විරෝධතා පා ගමන අතරතුරදී ඔහු මෙලෙස තුවාල ලබා තිබුණි.

සමඟි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී පොලීසිය විසින් අවස්ථා කිහිපයකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *