කොදෙව් සුපිරි ක්‍රිකට් තරුව හැඬවූ සුපිරි ජය

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොදෙව් පිල ජයග්‍රහණය සනිටුහන් කළ අවස්ථාවේදී ක්‍රිකට් විස්තර විචාරයේ යෙදුණු හිටපු කොදෙව් සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාගේ නෙත් කඳුලින් තෙත්විය.

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (28) සමත්වුණි.

ඒ බ්‍රිස්බේන් හිදි පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරමින්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *