නාඬන් අම්මෙ නාඬන් දිරි ගමු සිතට…

හදිසි අනතුරකින් ඛේදජනක ලෙස මියගිය හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ නිසල දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ඊයේ (26) රැගෙන ගිය අවස්ථාවේ ශෝකය දරාගත නොහැකිව වැලපෙන තම මවගේ කඳුළැල් පිසිමින් ඇය සැනසීමට යත්න දරන දරුවන් කාගේත් සිත් කම්පා කළ දසුනක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *