කැලණි පෙරහරේ හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරමින්

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා අවසන් රන්දෝලි පෙරහරේදී සධාතුක කරඬුව කැලණිය රාජමහා විහාර දායක සභාවේ සභාපති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් හස්ති රාජයා මත ඊයේ (24) තැන්පත් කළ අයුරු. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ සහ බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා ද මෙහි සිටිති.
ඡායාරූපය – සුලෝචන ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *