රජරට රැජිණගේ මෝටර් රථයක් ගැටෙයි

අහංගම, ගොවියාපාන – ඔලගන්දූව මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (23) අනතුරක් සිදු වී තිබෙයි.

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම මෝටර් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *