සතොස ආනයනික බිත්තර මිල ඉහළට

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල අද (21) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ආනයනික ඉන්දීය බිත්තරයක මිල රුපියල් 43 ක් වන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *