තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙයි.

අද රාත්‍රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇත

යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු දුරකථන වෙළෙඳසැලක් තුළ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් පුද්ගලයෙකු මියගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *