කාසියේ වාසිය ශ්‍රි ලංකා පිළට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවැත්වෙන අවසාන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමටය

තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වෙයි.

මෙම තරඟාවලියේ දෙරටම තරඟ එක බැගින් ජය ගෙන මේ වන විට සම මට්ටමමේ පවතියි

ඒ අනුව තරගාවලිය ජයගැනීම සඳහා අද තරගය තීරණාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *