ඈන් කුමරිය දළදා වහන්සේ වැඳ පුදා ගනියි

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා අද (11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තිබෙයි

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තබා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *