ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානයට ඩිල්ෂාන් මදුෂංක නිර්දේශ වෙයි

2023 වසරට අදාළ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම අද (03) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම සම්මානය සදහා නිර්දේශිත නාම 4ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද ඇතුළත්.

නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරාල්ඩ් කොට්සියා, ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් යන ක්‍රීඩකයින් ද මෙම නිර්දේශිත නාම අතරට ඇතුළත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *