යුක්ති​ය මෙහෙයුම යටතේ තවත් 1,038 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 1,038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන් 67 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයින් 43 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 417 ක්, අයිස් ග්‍රෑම් 205 ක් සහ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 886 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *