SINOPEC ඉන්ධන මිල ඉහළට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

කෙසේවෙතත් එම සමාගම විසින් පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් යටතේ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

නව මිල ගණන් පහතින්.

* පෙට්‍රල් 92 – (නව මිල රු.363)

* පෙට්‍රල් 95 – (නව මිල රු.464)

* ඔටෝ ඩීසල් – (නව මිල රු.355)

* සුපර් ඩීසල් – (නව මිල රු.475)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *