CEYPETCO ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)

* පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)

* ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)

* සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)

අඩුවූ ඉන්ධන වර්ගය

* භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.236)

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *