උත්සව සමයේ කේක් අලෙවිය 50% කටත් වඩා අඩුවෙලා – බේකරි හිමියන්

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා.

මෙවර උත්සව සමයේ කේක් අලෙවිය 50% කටත් වඩා අඩුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම සහ කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවක්ද පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *