හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනවාරි 10 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරත කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත තිබුණා.

ඒ අනුව ඔහු අද (27) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *