බලය ගැනීම තමයි අපේ බලාපොරොත්තුව – මහින්ද

ඊළඟ මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තම ආණ්ඩුවකින් මිනිසුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

වත්මන් ආණ්ඩුව මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම ඉතාමත් හොඳ ක්‍රියාවක් බවත් මත්ද්‍රව්‍ය හේතුවෙන් රට විනාශයට පත්වන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *