ජෙරම් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ​ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *