කතරගම ප්‍රධාන කපුවා ඇපමත මුදා හැරිමට නියෝග

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීටමන් අනතුරුව ​ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා​ට සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *