දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

දීර්ඝ සති අන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ සඳහන් කළේ.

එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ දුම්රිය ධාවනය වන වේලාවන් පහතින්,

news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *