Nas Daily ශ්‍රී ලංකාව ගැන දෙවන වීඩියෝව නිකුත් කරයි

ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Youtube Vlog නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය කළ දෙවන වීඩියෝව නිකුත් කර තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගියදා ඔහු ගිවිසුමකටද එළඹුනා.

අදාළ වීඩියෝව මෙතැනින් නැරඹිය හැකියි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *