ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ජනප්‍රිය කලා නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දුන් ඒ මහතා මිය යන විට 77 වියෙහි පසු වුණා

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයේ බේබි මහත්තයා ලෙස  රංගනයට පිවිසි ඔහු ධර්මසේන පතිරාජගේ  “ගඟුලෙන් එගොඩට” මුලින්ම දායකවූ ටෙලිනාට්‍යයි. පසුව ‘බට්ටි‘ ටෙලිනාට්‍යයේ ආටි හාමු ලෙසට වඩාත් ජනප්‍රිය චරිතයක් නිරූපණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *