ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිත අතර සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරග කාලසටහන පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *