හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නිදහස් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත 2018 ඔහුට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *