හන්තානේ අතරමං වූ වෛද්‍ය සිසුන් පිරිස බේරාගැනේ

හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ඔවුන් අතරමංව සිට ඇති බවයි සඳහන් වන්නේ.

පසුව යුද හමුදාව සහ පොලීසි​ය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු ඔවුන් පිරිස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *