SINOPEC සහ IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

SINOPEC සහ IOC  සමාගම්වලට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව SINOPEC සහ IOC  සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්.

අඩු වූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 92 – රු. 10 කින් (නව මිල රු.346)

* ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.329)

* භූමිතෙල් – රු. 02 කින් (නව මිල රු.247)

ඉහළ දැමූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.426)

* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.434)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *