CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධිත නව මිල පහතින්.

අඩු වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – රු. 10 කින් (නව මිල රු.346)

* ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.329)

* භූමිතෙල් – රු. 02 කින් (නව මිල රු.247)

ඉහළ දැමූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.426)

* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.434)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *