ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *