වැඩබලන පොලිස්පති වැඩ අරඹයි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (29) පත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *