ජෙරම් ප්‍රනාන්දු CIDයට පැමිණෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව අධිකරණ නියෝගය අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (30) මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *