2024 ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහ​න නිවේදනය කරයි

2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන තරග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් සඳහා එක්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබ​න වසරේ ජුනි සහ ජූලි මාසවල පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *