දේශබන්දු වැඩබලන පොලිස්පති ධූරයට

වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා.

ඒ අනුව හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබාදී තිබූ අවසන් සේවා දිගුව පසුගියදා අවසන් වූ අතර මේ හේතුවෙන් පොලිස්පති ධූරය පුරප්පාඩුව පැවතියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *