මාස 10 ක් තුළ ලාදුරු රෝගීන් 1250 ක් වාර්තා වෙයි

මේ වසරේ ගතවූ පසුගිය මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම පිරිස අතර අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

මේ වන විට වාර්තා වෙන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාදුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *