අකිලා තිරුනායකී ශ්‍රී ලංකාව රනින් සරසයි

පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අකිලා තිරුනායකී සමත්ව තිබෙනවා.

ඒ අනුව ඇය තරගාවලියේ මීටර් 1500 සහ 5000 යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙන අතර මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය ජයග්‍රහණය කර ඇති බවයි සඳහන් වන්නේ.

අකිලා තිරුනායකී මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය 71 වන වියේ පසුවනවා.

news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *