O/L ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරනවා – අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, උත්තර පත්‍ර සලකුණු කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වූ බවයි.

එසේම උසස් පෙළ විභාගය පැවැත්වීමටද මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාවන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *