සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පියවර

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව බදු වැඩි කිරීමට පෙර ආනයනය කළ තොග රජය විසින් මිලදී ගෙන සතොස හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *