ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන ICC තීරණය අද

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද (21) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ අහමදාබාද් හිදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *