ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 45 ක් හඳුනාගෙන ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර සඳහන් කළේ.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *