අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවනවර කියවීම අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 77 ක් හිමිවී තිබූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *