නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ භාරගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ඔහු මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.