ගිරිඋල්ල නගරය අවට මාර්ග ජලයෙන් යටවෙයි

මහ ඔය පිටාර ගැලීම නිසා ගිරිඋල්ල නගරය අවට මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුවෙන් එම නගරය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.