ක්‍රිකට් තහනම් කරන ලෙස ක්‍රිකට් ආයතනය ICC යෙන් ඉල්ලීමක් කරලා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඒ අනුව 2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකළ ලිපියක් උපුටා දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *