විරෝධතාවක් හේතුවෙන් ගම්සභා හන්දිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්න ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගය විසින් අද (18) සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිත ‘ජනබල විරෝධය’ නම් විරෝධතාවයට සහභාගී වීම සඳහා පා ගමනින් පැමිණෙන ජනතාව හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *