බලශක්ති ක්ෂේත්‍රයෙන් VAT බදු අය නොකිරීමට සාකච්ඡා කරනවා – දිලුම් අමුණුගම

මෑතකදී වැඩි කරන ලද වැට් බද්ද බලශක්ති ක්ෂේත්‍රයෙන් අය නොකිරීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ ගැන ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *