ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *