අයවැයෙන් ජනතාවට සහන ලැබෙයි – බැසිල්

අයවැයෙන් ජනතාවට සහන ලැබෙනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අයවැයෙන් ජනතාවට සහන තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අයවැයට සහය ලබාදීම සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගැනීමටද බලාපොරොත්තු වන බවයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *