පෙට්‍රල් වලට VAT බද්ද පැනවුනොත් ජනවාරි සිට ලීටරයක් රු. 420කට පම​ණ ඉහල යයි – චන්න

අයවැය යෝජනාවල සඳහන් පරිදි ඉන්ධන සඳහාත් VAT බද්ද පැනවුවහොත්, ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 කට පමණ ඉහල යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට VAT බද්ද හේතුවෙන් ඉන්ධන මිල මෙසේ ඉහල යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *