පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලයේ පාවහන් ලබා දීමේ වැඩපිළි‍වෙළක් – අධ්‍යාපන අමාත්‍ය

අභියෝග රැසක් මධ්‍යයේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලයේ පාවහන් ලබා දීමේ වැඩපිළි‍වෙළක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (17)පැවසීය.

මෙම වවුචර් පත් දෙසැම්බර් මස මැද වන විට ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ලබන වසර සඳහාද මෙම වවුචර්පත් ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *