අයවැය පරාජය කරන්න බලාපොරොත්තුවක් නෑ – මහින්ද

2024 අයවැය පරාජය කිරීමට හේතුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

සියලු දෙනා එකට සිටිනා විට, අඩුපාඩුකම් පැවතියද එකට යන ගමනක් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව අයවැය පරාජයට පත්කිරීමට තම පක්ෂයේ කිසිවෙකු බලාපොරොත්තු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *