2nd SEMI-FINAL : ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දෙවන අර්ධ අවසන් තරගය අද (16) පැවැත්වෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද පස්වරු 2.00 ට Eden Gardens ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *