මාතර බත් කඩ දානවා වගේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැහැ – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

පළාත් සභා මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට රජය යෝජනා කළද මාතර බත් කඩ මෙන් විශ්වවිද්‍යාල එසේ ආරම්භ කිරීමට නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

දැනට තිබෙන විශ්වවිද්‍යාලවලට වෙන්කරන ප්‍රතිපාදන දළ දේශීය නිශ්පාදිතයෙන් දශම දෙකයි තුනක් බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

ලබන වසරත් මෙම වසර ආකාරයෙන් ගතවුවහොත් විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් කඩා වැටෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *